Mindada - Marriage Proposals

Sri Lanka's premier matrimonial service - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මංගල සේවය
Mindada.lk Matrimony Service (pvt) Ltd

Download Mindada - Marriage Proposals APK

Rating 4
Category Social
Package name lk.mindada.app
Downloads 5+

Mindada - Marriage Proposals Description

❤️ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශ්වසනීයම මංගල සේවය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා.

නොමිලයේ ලබාදෙන මින්දද මංගල සේවය හරහා ඔබට වයසින්, කුලයෙන්, ආගමෙන්, ජාතියෙන්, අධ්‍යාපන මට්ටමෙන්, රැකියාවෙන්, අදායම් මට්ටමෙන් ඇතුළු තවත් බොහෝ අංශවලින් ගැලපෙන සහකරුවෙක්/සහකාරියක් ඔබට සොයාදීමට කටයුතු කරනවා.

ඔබට ලැබෙන ඇරයුම් පිළිබද විස්තර sms හරහා ක්ෂණිකව ඔබව දැනුවත් කිරීම සදහා ඔබේ දුරකථන අංකය භාවිත කරනව. ඔබේ දුරකථන අංකය ඔබේ අනුදැනුමකින් තොරව අනෙක් පාර්ශවය වෙත හුවමාරු කරන්නේ නෑ

සිංහල හා ඉංග්‍රීසි යන භාෂා දෙකෙන්ම මින්දද app එක භාවිතා කරන්න පුළුවන් අතර ඔබට යොමුකෙරෙන sms පණිවිඩ වල භාෂාව සිංහල, ඉංග්‍රීසි හෝ singlish ලෙස සකස්කිරීමේ හැකියාව පවතිනවා.

❤️ මින්දද ගිණුමක් ආරම්භ කිරීම

මුලින්ම ඔබ මින්දද ගිණුමක් සකස් කරගතයුතුයි. මේ සදහා ක්‍රම 4ක් ඇති අතර එයින් පහසු ක්‍රමයක් ඔබට භාවිතා කරන්න පුළුවන්

1) ඔබේ දුරකථන අංකය හරහා
මින්දද app එකේ ඇති මින්දද ගිණුමට ඇතුල්වීම form එකේ ඔබේ දුරකථන අංකය හා ඔබ කැමති අකුරු හෝ අංක 6කට වැඩි රහස් පදයක්(password) දී මින්දද ගිණුමක් ආරම්භ කරන්න ඔබට පුළුවන්.

2) Facebook ගිණුම හරහා
මින්දද app එකේ ඇති sign in with facebook button එක click කිරීම මගින් ඔබේ Facebook ගිණුම හරහා මින්දද ගිණුමක් ආරම්භ කිරීමට පුළුවන්. මෙහිදී ඔබේ Facebook ගිණුමේ කිසිදු විස්තරයක් මින්දද ගිණුමට ඇතුල් නොකෙරේ

3) Google ගිණුම හරහා
මින්දද app එකේ ඇති sign in with google button එක click කිරීම මගින් ඔබේ Google ගිණුම හරහා මින්දද ගිණුමක් ආරම්භ කිරීමට පුළුවන්. මෙහිදී ඔබේ Google ගිණුමේ කිසිදු විස්තරයක් මින්දද ගිණුමට ඇතුල් නොකෙරේ

4) miss call එකක් හරහා
මින්දද app එකේ ඇති sign in with a missed call button එක click කිරීම මගින් මින්දද ගිණුමක් ආරම්භ කිරීමට පුළුවන්

❤️ ගිණුම සම්පුර්ණ කිරීම

ගිණුමක් සැකසීමෙන් අනතුරුව ඔබේ වයස, කුලය, ආගම ජාතිය ආදී විස්තර ලබාදී ඔබේ ගිණුම සම්පුර්ණ කලයුතුයි. මීට අමතරව ඔබ සොයන සහකරු හෝ සහකාරියගේ විස්තර ලබාගන්නවා. ඔබ කැමතිනම් පමණක් ඔබේ ඡායාරූපයක් ඇතුල් කල හැකි අතර ඡායාරූපය දිස්විය යුත්තේ කාහටද යන්න සැකසිය හැකියි

❤️ යෝජනා සමග සම්බන්ධවීම

ඔබේ ගිණුම සම්පුර්ණ කිරීමෙන් අනතුරුව ඔබ ලබාදුන් විස්තර වලට අනුකුල යෝජනා "ගැලපෙන යෝජනා" පිටුවේ පෙන්වන අතර වැඩි විස්තර "ගිණුම" button එක click කිරීමෙන් බලාගන්න පුළුවන්. ඊට අමතරව ඔබ සහ අදාළ සහකරු අතර ගැලපීම බලාගැනීමට "ගැලපීම" button එක click කරන්න. ඇරයුම් කරන්න button එක click කිරීම මගින් අදාල සහකරුට ඇරයුමක් යවන්න පුළුවන්.

ඔබට ලැබුණු අරයුම්වලට ප්‍රතිචාර දැක්වීමට ගිණුමේ වම්පස ඉහල menu button එක click කිරීමෙන් පසු "ලැබුණු ඇරයුම්" පිටුව සදහා පිවිසෙන්න. ඔබ යොමුකළ ඇරයුම්වල තත්වය බලාගැනීම සදහා "යොමුකළ ඇරයුම්" පිටුව බලන්න. පිළිගත් ඇරයුම්වල "පිළිගෙන ඇත දුරකථන අංකය ලබාගන්න" button එක click කිරීමෙන් දුරකථන අංකය ලබාගන්න පුළුවන්.

❤️ මින්දද ගිණුමක් ආරම්භ කිරීමේදී හෝ භාවිතා කිරීමේදී ඔබට ඇතිවන ගැටළු සදහා මින්දද පාරිභෝගික සේවා සහය ලබාගන්න 0713844711 අමතන්න.

website : www.mindada.lk
facebook : www.facebook.com/mindada.lk
youtube : https://www.youtube.com/channel/UCf4Np7-fZEvc-6B97MXvQwA

Welcome to Mindada matrimonial service, trusted by millions of Sri Lankan Brides and Grooms worldwide.

❤️ Free of Charge Service

There are many number of matrimony applications provide matrimonial services on internet. But none of them provide FREE service. Some of them charge a fee upon their website registration & others charge a fee when sending a message to the other party. This is where Mindada comes in. Mindada is FREE for their customers & there is no charge for registration & sending messages

❤️ SMS Notifications

If you are customer of Mindada sri lanka marriage proposals, you will be notified instantly using SMS alerts about both sending & receiving marriage proposals to your mobile

❤️ Sinhala and English Support

You can use Mindada mangala yojana application from both Sinhala & English languages. and can select SMS alert language also to Sinhala or English language

❤️ Long Term Trust

The most important thing for a matrimonial service is the TRUST. To find a you a 100% matching marriage proposal we request information like Nationality, Religion, Cast etc. Your phone number will be used to send you SMS alerts about sending & receiving marriage proposals. We won't share your contact details with any other party without your permission.

Open up
Download APK for Android
Download Mindada - Marriage Proposals APK for Android
1. Click "download Mindada - Marriage Proposals APK for Android"
2. Install Mindada - Marriage Proposals
3. Launch and enjoy Mindada - Marriage Proposals
Google Play
Get from Play Store
1. Click "Get from Play Store
2. Download Mindada - Marriage Proposals from the Play Store
3. Launch and enjoy Mindada - Marriage Proposals

Mindada - Marriage Proposals APK FAQ

Is Mindada - Marriage Proposals safe for my device?

Open up
Yes, Mindada - Marriage Proposals follows the Google Play content guidelines to ensure safe use on your Android device.

What is an XAPK file, and what should I do if the Mindada - Marriage Proposals I downloaded is an XAPK file?

Open up
A file with .xapk extension is a compressed package file. It is a container file format that incorporates APK and additional associated files required for the installation. The XAPK format was introduced to package the APK file and OBB file together for a seamless delivery and installation process. XAPK format can help reduce the package size of application. On mobile phones, users need to install the XAPK installer first, and then install XAPK files through that installer. You can find the installer here:https://apkcombo.com/how-to-install/. But on PC client, you just need to put the file on LDPlayer.

Can I play Mindada - Marriage Proposals on my computer?

Open up
Yes, you can play Mindada - Marriage Proposals on your computer by installing LDPlayer, an Android emulator. After installing LDPlayer, simply drag and drop the downloaded APK file into the emulator to start playing Mindada - Marriage Proposals on PC. Alternatively, you can open the emulator, search for the game or app you want to play, and install it from there.

Search Recommendation