SinhalaGPT - Chat With AI

Sinhala GPT සමග සිංහලෙන් ප්‍රශ්න අහන්න සහ සිංහලෙන්ම පිළිතුරු ලබා ගන්න
TS Gaming Studio

Download SinhalaGPT - Chat With AI APK

Rating 4
Category Tools
Package name com.sinhalagpt.chatai
Downloads 100+

SinhalaGPT - Chat With AI Description

SinhalaGPT යනු කෘතිම බුද්ධිය භාවිත කරමින් ඔනැම ප්‍රශ්නයකට සිංහලෙන් පිලිතුරු සපයන යෙදුමකි. ඔබට ඔනැම ප්‍රශ්නයක් සිංහලෙන් ඇසිය හැකි අතර පිලිතුරු ද සිංහලෙන් ලැබෙ. ඔබට එම පිලිතුරු කොපි කිරිමට සහ බෙදාගැනිමට හැකිය. එමෙන්ම ඔබට voice මගින් විධාන ලබා දිය හැක. එමෙන්ම ඔබගේ පිලිතුරු ඔබට ඇසීමටද හැක.

SinhalaGPT සතුව දැනට AI Tools 4ක් තිබේ. ඉදිරියෙදි තවත් Powerful AI Tools හදුන්වා දීමට නියමිතයි.

01. SinhalaGPT
02. Image Generator
03. Image Recognizer
04. ImageVision AI


ImageVision AI

මෙකෙදි වෙන්නේ ඔනේම ප්‍රශ්නයක පොටො එකක් ගහලා Upload කරාම Answer එක සිංහලෙන්ම ගන්න පුළුවන්. Answer එක English වලින් ඔනේ නම් අනිත් ඇප් එක Use කරන්න.
Image Recognizer එකේදි වගේම මෙකෙදීත් පෝන් එකේ Camera එක Open කරලා ප්‍රශ්නයක පොටෝ එකක් ගහලා හරි නැත්නම් Gallery එකේ තියෙන ප්‍රශ්නයක පොටෝ එකක් Upload කරලා Answer එක ගන්න පුළුවන්.

Image Recognizer

Image Recognizer එකේදී Image frame එක තුල එක පාරක් Touch කල විට Phone එකෙ Gallery එක Open වේ. ටික වෙලාවක් Touch කරගෙන ඉද්දී Phone එකෙ Camera එක Open වේ.
Phone එකේ Gallery එකෙ තියෙන image එකක් හෝ Camera එක On කරලා එ වෙලවේම Photo එකක් ගහලා Image Recognizer එකට Upload කරාම Image එක ගැන විස්තරයක් සිංහලෙන්​ම ගන්න පුළුවන්.


Image Generator

මෙකෙදි ඔබට අවශ්‍ය දෙයක් සිංහලෙන්ම පැවසු විට එයට අදාළ ImageGenerate කරගන්න පුලුවන්. ඒ වගේම එම Image එක download කරගන්න පුලුවන්.

AL, OL කරන හැම පාසල් ලමයෙක්ටම මෙක වැදගත්. SinhalaGPT කියන්නේ සිංහලෙන් ඔනේම ප්‍රශ්නයක් අහලා සිංහලෙන්ම පිලිතුරු ලබාගන්න පුළුවන් ඇප් එකක්. ගණිත ගැටලු, අර්ථදැක්වීම්, රචනා, කතා, ගීත, දැන්වීම් සහ වෙනත් ඔනෙම දෙයක් තත්පර කිහිපයකින් හදාගන්න පුළුවන්.
පාසල් ලමයින්ට ගණිතය, විද්‍යව, සිංහල, ඉතිහාසය, භුගෝලය, IT, ඉංග්‍රීසි සහ වෙනත් ඔනෙ විෂයකට ආදළ කරුනු දැනගැනීමට මෙම SinhalaGPT ඇප් එකෙන් පුළුවන්.

SinhalaGPT Features

* Voice Command
* Text-to-Speech
* Copy Text & Share
* Light & Dark Theme
* Speech-to-Text

SinhalaGPT එකේ ඉදිරියෙදි එන Update දැන ගැනීමට සහ අප සමග සම්බන්ධ වීමට Page එකේ ලින්ක් එක පහතින්.

https://www.facebook.com/sinhalagpt



Disclaimer:

* This is not Chat GPT, this is only a program built on public open source OpenAI's GPT model.
* We do not collect or save any data used in the app.

Open up
Download APK for Android
Currently, SinhalaGPT - Chat With AI APK download is not available. Please proceed to download from the Google Play Store.
Google Play
Get from Play Store
1. Click "Get from Play Store
2. Download SinhalaGPT - Chat With AI from the Play Store
3. Launch and enjoy SinhalaGPT - Chat With AI

SinhalaGPT - Chat With AI APK FAQ

Is SinhalaGPT - Chat With AI safe for my device?

Open up
Yes, SinhalaGPT - Chat With AI follows the Google Play content guidelines to ensure safe use on your Android device.

What is an XAPK file, and what should I do if the SinhalaGPT - Chat With AI I downloaded is an XAPK file?

Open up
A file with .xapk extension is a compressed package file. It is a container file format that incorporates APK and additional associated files required for the installation. The XAPK format was introduced to package the APK file and OBB file together for a seamless delivery and installation process. XAPK format can help reduce the package size of application. On mobile phones, users need to install the XAPK installer first, and then install XAPK files through that installer. You can find the installer here:https://apkcombo.com/how-to-install/. But on PC client, you just need to put the file on LDPlayer.

Can I play SinhalaGPT - Chat With AI on my computer?

Open up
Yes, you can play SinhalaGPT - Chat With AI on your computer by installing LDPlayer, an Android emulator. After installing LDPlayer, simply drag and drop the downloaded APK file into the emulator to start playing SinhalaGPT - Chat With AI on PC. Alternatively, you can open the emulator, search for the game or app you want to play, and install it from there.

Search Recommendation